"පරම සත්‍යය යනු කුමක්ද?"

ප්‍රඥා මාර්ගයේ ගමන් කරන සහ ගමන් කිරීමට කැමති ඔබ සඳහාමය. ලොව පවතින දර්ශනයන් අතුරින් පරම සත්‍යය මැනවින් පෙන්වා දෙන , බුදුදහම ඇසුරින් මෙහි පළකිරීම් සිදුකෙරේ. ඔබට නැගෙන දහම් ගැටළු ද මේ හරහා ඔබට ඉදිරිපත් කළ හැකියි. (ප්‍රධාන සම්පත් දායකයා වන්නේ සරත් කොහිලවත්තගේ මහතා ය.) ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 31, 2012

ගෞතම ශ්‍රී සම්මාසම්බුදු බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රීලංකාවේ සේරුවාවිල මහ සෑ රදුන් ගර්භයේ නිදන් කොට ඇත..ඒත් ඔබ 'ලලාට' යන්නෙහි අර්ථය දන්නවාද? අර්ථය වන්නේ 'නළල' යි

Posted by Sanju Darshana at 6:46 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Home
Subscribe to: Posts (Atom)

Blog Archive

  • ►  2015 (28)
    • ►  July (11)
    • ►  June (6)
    • ►  May (1)
    • ►  April (10)
  • ▼  2012 (1)
    • ▼  August (1)
      • ගෞතම ශ්‍රී සම්මාසම්බුදු බුදුරජාණන් වහන්සේගේ ලලාට ධ...

We are Sarath Kohilawaththage and Sanju Darshana

  • Sanju Darshana
  • Unknown
  • sarath kohilawaththage

Search This Blog

© Sarath Kohilawaththage and Sanju Darshana. Travel theme. Theme images by MichaelJay. Powered by Blogger.