Monday, June 1, 2015

අත්ථාහි අත්ථනෝ නාථෝ...

කිසිවෙක් සරන නොයන්න.
තමන්ම සරණය කර ගන්න.
අත්තා හි අත්තනො නාථො - කෝහි නාථො පරො සියා!

තමන් තමන්ට සරණය නොවන තත්වයකට පත් නොවන්න.
අන් සරණ නොගොස් තමන්ට තමන්ම සරණය වන්න.
එවිටයි ඔබ ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක් වන්නෙ.


© Sarath Kohilawaththage

No comments:

Post a Comment