Wednesday, July 1, 2015

බුදුන් වහන්සේ ...

මේ සියලු ගැටලු තියෙන්නෙ බුදුන් කියා පුද්ගලයෙක් අල්ලා ගැනීම
නිසයි.බුදුන් කියා පුද්ගලයෙක් නැත.බුදුන්
රූපයේද,වේදනාවේද,සංඤාවේද,සංඛාරයේද,විඤ්ඤාණයේද නැත.බුදුන් කිසිවකට කොටුවි
නැත.බුදුන් අනන්තයි,අප්‍රමානයි,අකාලිකයි.බුදුන් දකින්න ඉතිහාසය ගවේෂණය කර
වැඩක් නැත.තමන් තුල,බඹයක් පමන තම ශරීරය තුලම ගවේෂණය
කරන්න.සිත,මනස,විඤ්ඤාණය යන අභ්‍යන්තර වට වලල්ල සොයන්න.පටිච්ච සමුප්පාදය
දකින්න.



© Sarath Kohilawaththage

No comments:

Post a Comment