Sunday, April 19, 2015

මධ්‍යම ප්‍රතිපදාව හා භෞතිකවාදය...

දේශපාලනය,සමාජ වාදය,මාක්ස්වාදය සියල්ලම භෞතිකවාදී මුලධර්ම මත පදනම්ව ඇත.ඔවුන්ට මනස සහ අධ්‍යාත්මය ද්වීතිකය.ඒ නිසා විෂය නොවේ.මමත්වය මනස මුලිකය.ද්‍රව්‍ය මුලික නොවේ.භෞතිකවාදය සහ විඤ්ඤාණවාදය යන අන්ත දෙකම බුදුදහමින් ප්‍රතික්ෂේප වෙයි.ලෝකයේ සැම විටම යමක් හට ගන්නෙ අන්ත දෙකක ගැටීමෙනි.බුදු දහම මේ දෙකටම නොවැටී දෙක එකක් කරගෙන මැදින් ගමන් කරයි.එය මධ්‍යම ප්‍රථිපදාවයි. © Sarath Kohilawaththage

No comments:

Post a Comment