Saturday, April 18, 2015

සත්‍ය දැකීමේ පළමු පියවර...

ඔබට මෙළොවට ඉපදෙන කොට පැවති ළදරුවා බවට පත්නොවී සත්‍ය දැකිය නොහැකිය.එතැන
සිට මේ දක්වාම ඔබ මනස තුල පුරවා ගෙන තිබෙන්නෙ සත්‍ය වශයෙන්ම නොපවතින මායා
රූප ගොඩකි.ඒ බව දැන දැක අතීතය සිහිනයක් පමණක් බව දැකීමම ඔබ සත්‍ය දැකීම
දෙසට තබන පළමු පියවරයි.

2 comments:

  1. "පරම සත්‍යය යනු කුමක්ද?"

    ReplyDelete
  2. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම අප පියවරෙන් පියවර සිදුකරමු... මේ ප්‍රශ්නය එකවර පිළිතුරු සැපයිය හැක්කක් නොවේ. වසර දහස් ගණනකට වරක් එක් මනුෂ්‍යයෙක් පමණක් මේ සත්‍යය තනිව අවබෝධ කර මනුෂ්‍යත්වය ඉක්මවා යයි. අති විශාල සංඛ්‍යාවක් වූ මේ සක්වලේ ජීවීන් අතුරින් ඉතාමත් සුළු පිරිසක් ඒ 'සොයාගත්' සත්‍යයය අවබෝධ කර ලෝකය ඉක්මවා යති.

    අපද ඒ සඳහා උත්සාහ ගනිමු.


    ඔබගේ පැනයට ලබා දිය හැකි කෙටිම පිළිතුර නම්,

    පරම සත්‍යය තමන් විසින්ම තනිව අවබෝධ කරගත යුත්තකි. එය තනිව අවබෝධ කරගත් උතුමන් වහන්සේලා ධර්මයක් වශයෙන් දේශනා කරති.. එනම් එය බුද්ධ දේශිතය!

    ReplyDelete